Header Ads

Breaking News
recent

කොරෝනා ආසාදිතයන් මෙතරම් ඒවි යයි අපේක්‍ෂා කලේ නෑ - අනිල් ජාසිංහ

විදේශයන්හි සිට කොරෝනා ආසාදිතයන් මෙපමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණේ යැයි අපේක්ෂා නොකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඒ ආකාරයෙන් ආසාදිතයන් එවීම වසංගත තත්වයක් යටතේ සුදුසු නොවන බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් අද දිනයේ පටන් ගුවන්තොටුපල හරහා මෙරටට පැමිණෙන සියළුම ගුවන් මගීන්ගේ කොරෝනා පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.


No comments:

Powered by Blogger.