Header Ads

Breaking News
recent

ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත එතුමිය රෝහල් ගත කොට සිටිය බවත් ඊයේ රාත්‍රී 11 ට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

No comments:

Powered by Blogger.