Header Ads

Breaking News
recent

ඉන්දියාව කොරෝනාවෙන් බියකරු තත්වයට.. රෝහල් පිරී යයි.. රෝගීන් බාර ගැනීම නවතයි

කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ඉන්දියාව පුරා රෝහල් ගණනාවක් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ.

ඒ හේතුවෙන් නවදිල්ලි නුවර රෝහල් පවා රෝගීන් බාර නොගන්නා තත්වයකට පත්ව ඇත.
ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 250,000 ඉක්මවා රෝගීන් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවා තිබේ.

ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 10,000 ඉක්මවා වාර්තා වී තිබිණි.

මේ වන විට ඉන්දියා පවතින්නේ කොරෝනා ආසාදිතයන් ගේ ලැයිස්තුවේ 06 වැනියාටයි.


No comments:

Powered by Blogger.