ලංකාවේ මිනී කදු ගොඩගැසුනු යායක් වීමෙන් වලක්වා ගත්තේ මැතිවරණය කොමිසමයි - අනුර
ආණ්ඩුවේ මුළු සැලැස්ම වී තිබුණේ මළමිනී මතින් ගොස් හෝ අප්‍රේල් 25 මැතිවරණය පවත්වා බලය ඩැහැ ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
පක්ෂ නායක අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ අප්‍රේල් 25 වැනි දා මෙරට මිනී කඳු ගොඩ ගැසුනු යායක් බවට පත්වීමට ඉඩනොදී ආණ්ඩුවේ භයානක උවමනාව පරාජයට පත් කළේ මැතිවරණ කොමිෂන් සභාව බවයි.
එනිසා එම මැතිවරණ කොමිසමට දෝෂාරෝපණය කරමින් තඩිබෑමට උත්සාහ කිරීම ගැන තමනට එතරම් විවාදයක් නැතැයි ද ඔහු කියා සිටියේය.
අද මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කලේය.

No comments: