Header Ads

Breaking News
recent

කොරෝනා ලංකාව තුල පූර්ණ පාලනයේ.. ඇදිරි නීතිය මුළුමනින්ම ඉවත් කෙරේ…

මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා රට පුරා පනවනු ලබන ඇඳිරි නීතිය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අද දිනයේ සිට එම ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය රජය විසින් කඩින් කඩ පනවනු ලැබීය.

ඇඳිරි නීතිය ඉවත් කලද නිරෝධායන රෙගුලාසි තව දුරටත් බලාත්මක බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කල යුතු බවත් රජය කියා සිටී.

No comments:

Powered by Blogger.