Header Ads

Breaking News
recent

ලොව පුරා කොරෝනා දෙවැනි රැල්ලක් ඇරඹෙයි.. මිලියන ගණනක් මිය යාවි - WHO බරපතල මට්ටමේ අනතුරු අගවයි

ලොව පුරා රටවල් ගණනාවක නව කොරෝනා වෛරසයේ දෙවන රැුල්ලක් ආරම්භ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම දෙවන රැල්ලෙන් ලොව පුරා රටවල් ගණනාවක මිලියන ගණනාවක ජනතාව මිය යා හැකි බවද එම සංවිධානය අනතුරු හඟවා ඇත.

කොරෝනා දෙවැනි රැල්ල පළමු අදියරට වඩා ඉතා භයානක යයිද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මේ වන විට ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය සහ ලතින් ඇමරිකානු රටවල් කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.


No comments:

Powered by Blogger.