Header Ads

Breaking News
recent

අලුත් ආණ්ඩුව පිහිටුවන දිනම විපක්‍ෂ ප‍්‍රබලයෙක් ආණ්ඩුවට !

පැවැති පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ ප්‍රබලයෙක් මීළඟ ආණ්ඩුව පිහිටුවන දිනයේම නව ආණ්ඩුවට එක් වීම සඳහා සූදානමකින් ඇතැයි වාර්තා වේ.

ඒ බව දන්වමින් ඔහු ආණ්ඩුවේ ප්‍රබලයකු ට ඒ බව දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද දුන් ප්‍රතිචාරය කුමක්දැයි වාර්තා නොවේ.

තමන් සමග තවත් දෙදෙනෙකු ආණ්ඩුවට එක්වීමට කැමැත්තෙන් සිටින බවද ඊළඟ ආණ්ඩුව පිහිටුවන පළමු දිනයේ ම ආණ්ඩුවට එක්වීමට සුදානම් බවද දැනුම් දී ඇත්තේ පසුගිය සති අන්තයේ දී ය.

ඊළග ආණ්ඩුව යටතේ රැුකියා, කොන්ත‍්‍රාත් ලබා දෙන බවට මෙම අපේක්‍ෂකයා දැනටතමත් තම සමීප ආධාරකරුවන් සමගින් පවසමින් ඇති බවද වාර්තා වෙයි.


No comments:

Powered by Blogger.