Header Ads

Breaking News
recent

සජිත් පිලේ තවත් මන්ත‍්‍රීන් 200ක් ඉවතට..

එක්සත් ජාතික පක්ෂ තවත් පළාත් පාලන මන්ත්‍රීන් 200ක් මන්ත්‍රී ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය අධ්‍යනය කරමින් සිටින බව වාර්තා වෙයි.

සජිත් පේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමඟි ජන බලවේගයට සමීපව කටයුතු කිරීම නිසා ඒ පිළිබඳව අධ්‍යනය කරමින් ඇත.

එම පිරිසට ඇති චෝදනා මේ වන විට පරීක්ෂණ මණ්ඩල 06ක් විසින් විමර්ශනය කරමින් සිටී.

දැනටමත් එජාප මහජන නියෝජිතයන් 115 දෙනෙකු පක්‍ෂයෙන් ඉවත් කර ඇත්තේ සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙනි

No comments:

Powered by Blogger.