Header Ads

Breaking News
recent

කොරෝනා යයි සැක මරණ 06ක් රෝහල් 03ක !

ඊයේ පස්වරු වන විට කොළඹ ජාතික රෝහල, IDH රෝහල, මුල්ලේරියාව රෝහල යන රෝහල් වල කොරෝනා ආසාදිත යැයි සැක සහිත මරණ 06ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයන් මිය ගියේ කොරෝනා වෛරසය හේතුවෙන් ද සොයා බැලීමට PCR පරීක්ෂණ සදහා ජීව සාම්පල යොමු කර ඇත.

මිය ගිය තිදෙනෙක් රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවත් අනෙක් තිදෙනා දැඩි සත්කාර ඒකකවලදී මියගිය බවත් සඳහන්ය.

මියගිය අය අතර වයස අවුරුදු 21 ක තරුණයකු ද සිටී.


No comments:

Powered by Blogger.