Header Ads

Breaking News
recent

අර්ජුන සියල්ල අත්හරී… දේශපාලනෙන් සමු ගන්නා බව රනිල්ට දන්වයි !

ම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගන්නා බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දන්වා යවා ඇත. සුදුස්සාට සුදුසු ස්ථානය ලබා දී එක්සත් ජාතික පක්ෂයේ රැඩිකල් පෙරළියක් සිදු කරමින් ජනතාව නියෝජනය කරන ජාතික දේශපාලන ප්‍රවාහයක් බවට පරිවර්ථනය කර ජයග්‍රහණය කරා පක්ෂය මෙහෙයවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග නොගෙන තව දුරටත්
කල් මරන්නේ නම් තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගන්නා බව හෙතෙම වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දන්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග කියයි.

 

අර්ජුන රණතුංග මහතා මීට සති කිහිපයකට පෙර තමා දැරූ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති ධූරයෙන් ද ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.


No comments:

Powered by Blogger.