Header Ads

Breaking News
recent

උතුරු කොළඹ PCR අහඹු පරීක්‍ෂණ 348කින් 98කට කොරෝනා

ඊයේ දිනය තුළ කොළඹ නගරයේ අහඹු ලෙස තෝරාගත් 348 දෙනෙකු සඳහා සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් 98 දෙනකු ආසාදිතයන් බව හෙළි වී ඇත.

කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා අද ලංකාදීප පුවත්පතට මේ බව සඳහන් කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ මෙම පරීක්ෂණ උතුරු කොලඹට අයත් මෝදර, මට්ටක්කුලිය, ග්‍රෑන්පාස්, මහවත්ත ප්‍රදේශවලින් අහඹු ලෙස තෝරා ගත් පළමු පෙළ ආශ්‍රිතයන් සදහා සිදුකළ බවයි.


No comments:

Powered by Blogger.