Header Ads

Breaking News
recent

පොම්පියෝ කොළඹ සිටිද්දීම චීන තානාපතිගෙන් ට්විටර් ප‍්‍රහාරයක් !

මරිකා එක්සත් ජනපදයට එක් අවස්ථාවක චරිත දෙකක් ක්‍රියාත්මක කළ හැකි යැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම කාර්යාලය මේ බව සඳහන් කරන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ මෙරට සංචාරය අතරතුර දී ය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා යෝජනා කල ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවත් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.

එම පණිවිඩයේ තවදුරටත් සඳහන් වන්නේ තමන්ට චීන ශ්‍රී ලංකා සබඳතා මෙන්ම මිත්‍රත්වය වඩා වර්ධනය කර ගැනීමට කාර්යබහුල වී ඇති බවයි.


No comments:

Powered by Blogger.