Header Ads

Breaking News
recent

තවත් කොවිඩ් ආසාදිතයින් 188ක්

අද (07) තවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති. ඔවුන් සියලුදෙනා මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් වේ.
ඒ අනුව මේ දක්වා එම පොකුරෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 9,937කි.

ඒ අනුව පසුගිය ජනවාරි මස සිට මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති මුළු කොවිඩ් රෝගීන් ගණන 13,419ක් වන අතර ඉන් 5,662ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

සුවය ලැබූ ගණන 7,723ක් වන අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 34කි.

No comments:

Powered by Blogger.