Header Ads

Breaking News
recent

ජනපති ට‍්‍රම්ප් පරාදයි.. ජෝ බයිඩන් ඇමරිකා ජනාධිපතිවරණය ජයගනී..

ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටිස් පක්ෂ අපේක්ෂක ජේ බයිඩන් සමත්ව තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත්වීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල 290 ක ජයග්‍රහණය ඔහු ලබාගෙන තිබේ.

තවදුරටත් ප‍්‍රාන්ත තුනක ඡන්ද ගණන් කරමින් පවතී.

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මේ වන විට ලබාගෙන සිටින්නේ ඡන්ද විද්‍යාලය 214 බලය පමණි.





No comments:

Powered by Blogger.