Header Ads

Breaking News
recent

රෝහලට ඇතුළු කරද්දීම පුද්ගයෙක් මිය යයි - කොරෝනා පොසිටිවු


කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

පානදුර ප්‍රදේශයේ පදිංචි අසූ හැවිරිදි පුද්ගලයෙක් පොලිස් රෝහලට ඇතුලත් කරන විටදීද මිය ගොස් තිබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මරණ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදිත යයි හෙලිව ඇත.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 42 වන කොරෝනා ආසාදිත මරණයයි.

ඊට ආසන්න හේතුව ලෙස සඳහන් වන්නේ කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකි.

No comments:

Powered by Blogger.