Header Ads

Breaking News
recent

කොරෝනා නීති කැඩූ ප්‍රධාන මාධ්‍ය ආයතනයක කොරෝනා පැතිරේ – තත්ත්වය අවදානමේ..ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් අනතුරේ !

මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතනයක කොරෝනා රෝගීන් කිහිප දෙනෙක් හමුවී ඇති බව වාර්තා වනවා.

මෙම ආයතනය පිහිටා ඇත්තේ මෙරට ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් තුළයි. පසුගිය නිරෝධායන සමයේ එම ආයතනය  රජය සමග ඇති සම්බන්ධතා උපයෝගී කර ගනිමින් රියැලටී වැඩසටහන් ඉදිරිපත් කළ බවට පැමිණිලි ද ලැබී තිබුණා.

පළමු කොරෝනා රැල්ල සමයේත් එම ආයතනය අවුරුදු වැඩසටහනක් පැවැත්වූ අතර ඒ සම්බන්ධයෙන් ද හෙළිදරව් වුණා.

-truenews


No comments:

Powered by Blogger.