Header Ads

Breaking News
recent

"බොරුවෙන් පිරුණු ඒ පල් වැඩේ නවත්වන්න" - දිලිත් ජයවීර - (video)

covid 19 වෛරසය හේතුවෙන් ප්‍රතිදේහජනක පරීක්ෂණය සඳහා අවශ්‍ය කරන උපකරණ ගෙන්වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතැම් දේශපාලනඥයින් විවිධ විවේචනයන් ඉදිරිපත් කළා. රූපවාහිනී වැඩසටහන් සංවාදයකට එක්වූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද මෙම කරුණු සම්බන්ධයෙන් විවේචනයන් එල්ල කරා.

එයට ප්‍රති උත්තර වශයෙන් මෙරට දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර මහතා ඔහුගේ එම ප්‍රකාශයන්ට පිළිතුරු ලබාදෙමින් වීඩියෝවක් නිකුත් කර තිබුණා. 

එහිදී ඔහු කියා සිටින්නේ අශිෂ්ටාචාර බොරු වලින් පිරුණු එවැනි කතා නවත්වන ලෙසයි.

ඔහු විසින් සිදු කළ එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්


No comments:

Powered by Blogger.