අලුත උපන් බිලිදුන් 43ක් විකිණූ පුද්ගලයා ඇප මත මුදා හරී !
අලුත උපන් බිළිඳුන් විකිනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ඇප මත නිදහස් කර තිබේ.
ජනවාරි මස 4 වැනිදා මෙම පුද්ගලයා මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පොලිස් ළමා හා කාර්යාංශය විසින් මෙම පුද්ගලයා පසුගිය 21 වෙනිදා මාතලේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ අලුත බිළිඳුන් 43 දෙනෙකු මුදලට විකිණේ මේ චෝදනාව මතයි.
No comments: