Header Ads

Breaking News
recent

මහර බන්ධනාගාර ගැටුම ගැන සොයන කමිටුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉවත් වේ !

හර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉවත් කර වෙනත් අයෙකු පත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කර තිබේ. විෂය භාර අමාත්‍යවරයා වෙත මෙම ඉල්ලීම කර ඇත්තේ තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරන නිසා මෙම කමිටුව නියෝජනය කිරීමට අපහසු බවයි.

අදාළ කමිටුව පත්කර ඇත්තේ විශ්‍රාමික විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ගේ ප්‍රධානත්වයෙනි.

අජිත් රෝහණ මහතා ද එහි සාමාජික ලෙස නම් කර ඇත.


No comments:

Powered by Blogger.