ශ්රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමියන් අපවත් වී තිබේ. අද (22) අළුයම 3.00ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ අපවත්වී වදාළ බව සඳහන්. කලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වන්සේ අපවත් වනවිට 88 වැනි වියෙහි පසුවූහ.
No comments: