Header Ads

Breaking News
recent

ගෝටාබය, වීරසේකර වැඩකරන්නේ එක්සත් ජනපද වුමනාවටද?

නාධිපති ගෝටාබය රාජපක්ෂ සහ පොලිසිය භාර ඇමතිවරයා කටයුතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වුවමනාවටදැයි සැකයක් මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිය ආරම්භ වී තිබෙන කාලය තුළදී පවා මාධ්‍යවලට තර්ජනය කරමින් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ නිකුත් කරන්නේත් පොලිසිය භාර ඇමතිවරයා මානව හිමිකම් කඩවන ආකාරයේ විවිධ තීන්දු තීරණ ගන්නා බවට තර්ජනය කරන ප්‍රකාශ සිදුකරන්නේත් එක්සත් ජනපදයේ වුමනාවටදැයි සැක මතු වන බව මෙහිදී ඔහු අවධාරණය කළේය.



No comments:

Powered by Blogger.