Header Ads

Breaking News
recent

සිංහරාජයේ ජලාශ හදන්නේ චීන්නුන්ට වතුර දෙන්නයි.. ලංකාගමට පාර හැදුවේ එම ව්‍යාපෘතියටයි - (video)

සිංහරාජයේ ජලාශ ඉදිකරන්නේ මෙරට ජනතාව වෙනුවෙන් නොව හම්බන්තොට ප‍්‍රදේශයේ ආරම්භ කරන චීන ව්‍යාපෘති සදහා බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

එම ජල යෝජනා ක‍්‍රමයෙන් 80%ත් චීන ව්‍යාපෘති සදහාත් ඉතිරිය ගොවීන් සදහාත් ලබා දීමට යෝජනා වී ඇතැයිද උත් වහන්සේ පැවසූහ.

පසුගියදා ලංකාගමට මාර්ගයක් ඉදි කරන ලද්දේ එහි ජනතාව වෙනුවෙන් නොව මෙම ව්‍යාපෘතියට අවශය යටිතල පහසුකම් වෙනුවෙන් යයිද උන් වහන්සේ කියා සිටිති.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.