Header Ads

Breaking News
recent

කැලණියේ නයාගෙන් ධාතු ගත් තැනැත්තා බුදු පිළිමයක් අසල සමාව ඉල්ලා හඩා වැටෙයි - (video)

කුත් ජනාධිපතිවරණ සමයේ කැලණි ගඟට නාග රාජයෙකු පැමිණ ධාතු කරඩුවක් ලබා දුන් බව පැවසූ උදාර නැමැත්තා තම දරුවා බේරාදෙන ලෙස පිළිරුවක් අසල හඩාවැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.


No comments:

Powered by Blogger.