Header Ads

Breaking News
recent

රක්වාන බස්නැවතුම්පොලේ බුදු පිළිමය කඩා දමයි.. යකඩ වැටේ ගසා කුඩු කරලා…

රක්වාන නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළෙහි පිහිටි බුදු කුටියේ තිබු අඩි එකහමාරක් පමණ උසැති බුදු පිළිමයක් කඩා දමා ඇති බවට ජනතාව දැනුම් දිිමක් කර ඇතැයි පොලිසිය පවසයි.

එම බුදු පිළිමය බුදු කුටිය ඉදිරිපිට ඇති යකඩ වැටෙිි ගසා විනාශ කර දමා ඇතැයි පොලිසිය විසින් සිදුකල මුලික විමර්ශනවලදි අණාවරණය වි තිබෙි.

එම බුදු පිළිමය කඩා විනාශ කර දමා ඇති අයුරු 23 දා අළුයම රක්වාන නගරයට පැමිණි පිරිසක් ඒ සමිබන්දයෙන් රක්වාන පොලිස් ස්ථානයට දැනුම් දිමක් කර තිබුණි.

ඒ අසල ඇති වෙලෙදසලක සවිකර තිබෙන සි.සි.ටි.වි. දර්ශන පරික්ෂා කිරිමෙිිදි එය කඩා විනාශ කර තිබෙන බවට තහවුරු වි තිබෙි.

සි.සි.ටි.වි.පරික්ෂා කිරිමෙන් පසු 23 දා රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.

ඔහුගෙන් තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කිරිම සදහා කටයුතු කරන බව පොලිසිය කිය.

– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

No comments:

Powered by Blogger.