Header Ads

Breaking News
recent

විනෝදෙට කෑ නෙල්ලි ගෙඩියෙන් පුත්තලම අනතුරේ !

පුත්තලමේ ඇගලුම් කම්හලක සෙවිකවන් පිරිසක් පසුගිය සති කිහිපයකට ඉහතදී නෙල්ලි මල්ලක් බෙදාහදාගෙන කා තිබෙන අතර ඉන් එක නෙල්ලි ගෙඩියක් තරුණියන් 7 දෙනෙකු බෙදාගෙන කා තිබෙනවා, ඉන් එක අයෙකුට කොරොනා රෝග ලක්ෂණ මතුවූ හෙයින් පීසීඅර් පරීක්ෂණ කර ඇති අතර ඇයට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු උනා.

පසුව කරනලද පරීක්ෂණ වලදී අනෙකුත් 6 දෙනාටත් කොරෝනා වැළඳී  තිබුනා.

නෙල්ලි කෑ සියලු දෙනා ප්‍රතිකාර ලබන අතර අනෙකුත් සියලුම දෙනා ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා

No comments:

Powered by Blogger.