අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 927 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 2672 දක්වා ඉහළ යයි. එම අගය මෙතෙක් මේ රටෙන් දිනක දී වාර්තා වූ උපරිම ආසාදිත අගය වෙයි.
No comments: