Header Ads

Breaking News
recent

කොරෝනා නිවුමෝනියාවට ඖෂධයක් හැදූ බව ‘අංගම්පොර වෙද ගෙදර’ නිවේදනය කරයි.. බෙහෙත ගන්න ජනතාව මහා පෝලිම්වල…

කොරෝනා ආසාදනය විමත් සමග වැලඳෙන නිව්මෝනියාව 95% කින් සමනය වන ඖෂධයක් සොයා ගත්තේ යැයි කටුවන ප්‍රදේශයේ ‘අංගම්පොර වෙද ගෙදර’ විසින් නිවේදනය කර ඇත.

සමාජ ජාල ඔස්සේ එම ප්‍රචාරය සිදු කිරීමත් සමග අදාළ ඖෂධ ලබා ගැනීමට විශාල ජනතාවක් එහි පැමිණෙමින් සිටිති.

අදාළ ඖෂධය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බෙහෙත් ලබා දෙන අයට කිසිදු මුදලක් අය නොකර ප්‍රතිකාර ලබා දෙන බවද එම වෙද මහතා විසින් සඳහන් කර තිබේ.









No comments:

Powered by Blogger.