Header Ads

Breaking News
recent

බදියුදීන් නිදහස් කරන්නැයි විරෝධතා…

අත්අඩංගුවට ගෙන සිටින සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කරන ලෙස බල කරමින් වව්නියාව, සාලම්බිකුලම් ප්‍රදේශයේයේදී අද (02) උද්ඝෝෂණයක් පැවැත්වින.

ජනතාව වෙනුවෙන් සේවය කරන, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බවත්, පොඩි ජනතාවගේ දුක හඳුනන නායකයා නිදහස් කරන ලෙසද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මුව ආවරණ පැළැඳ දුරස්ථභාවය ආරක්ෂා කරමින් උද්ඝෝෂණය පැවැත්වින.

- Media unit

No comments:

Powered by Blogger.