Header Ads

Breaking News
recent

තුන්වන රැල්ලේ ප‍්‍රභේදය ඉතාම මාරාන්තිකයි.. නිරෝගී අයෙකුට වැලදුනද මරණයට පත්වෙයි…

කොරෝනා තුන්වැනි රැල්ලේදී පැතිර යන වෛරස ප‍්‍රභේදය ආසාදනය වුවහොත් නිරෝගී පුද්ගලයෙකු වුවද මිය යා හැකි යයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා සදහන් කරන්නේ මින් පෙර කොරෝනා පලමු හා දෙවැනි රැලිවලදි මිය ගිය බුද්ගලයන් බහුතරය විවිධ රෝගාබාද තිබූ අය බවය.

මෙවර කිසිම රෝගයක් නැති තරුණ අයට වෛරසය ආසාදනය වී ශ්වසන අපහසුතා ඇති විමෙන් ඉක්මනින්ම මිය ගිය අවස්ථා ඇති බවත් ඒ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.