Header Ads

Breaking News
recent

සිනොෆාම් කොරෝනා එන්නත ලංකාවේ නිපදවන්න සූදානම්..- චීනය කියයි..

චීනය විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය එන්නත් ශ්‍රී ලංකාවේ නිපදවීමට සැලසුම් කරන බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
ට්විටර් ජාලය ඔස්සේ අදහස් පළ කරමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එන්නත් ලබාදීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවයි.



No comments:

Powered by Blogger.