Header Ads

Breaking News
recent

ඇමති මහින්දානන්ද නිරෝධායනයට ලක් කෙරේ..

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද ද මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ස්වයං නිරෝධායනයට ලක් වී තිබේ.
ඔහුගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකු කොරෝනා ආසාදිත යැයි දැන ගැනීමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලින් රියැදුරාට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලිවීම නිසා සෞඛ්‍ය උපදෙස් මත මෙම පියවර ගත් බව ඇමතිවරයා නිවේදනය කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයටද නිරෝධයට ලක්වන බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම ආසන්න දිනවලදී තමන් මුණගැසුනු අයෙක් වේ නම් ස්වයං නිරෝධායනයට ලක්වන දෙස ද ඇමතිවරයා ඉල්ලා සිටී.



No comments:

Powered by Blogger.