Header Ads

Breaking News
recent

වර්ග දෙකකින් එන්නත් දෙකම ගත් වෛද්‍ය ජයරුවන්ටත් කොරෝනා!

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඳ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් රෝගයට ලක්ව සිය නිවසේ ප්‍රතිකාර ලබන බවට මාධ්‍ය වාර්තා කොට ඇත.

ඒ මහතා පළමුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ඇති අතර දෙවැනි එන්නත ලෙස ලබාගෙන ඇත්තේ ෆයිසර් එන්නතය.

නමුත් ඒ මහතාට මේ වනවිට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු කොට ඇත.


No comments:

Powered by Blogger.