Header Ads

Breaking News
recent

මෝචරි තදබදයි.. මරණය වලක්වාගන්න - ජාතික රෝහලේ ප‍්‍රධාන හෙදියගෙන් පණිවුඩයක් !

මෝචරි වල ඇති වී තිබෙන තදබදය නිසා මරණය වළක්වා ගැනීම සුදුසු බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුම් සටහනක් තබමින් ඇය මෙම ඉල්ලීම කර ඇත.


No comments:

Powered by Blogger.