Header Ads

Breaking News
recent

ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් මහින්දානන්දට කොරෝනා !

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. අද දිනයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. කෙසේ වෙතත් තවදුරටත් එය තහවුරු කරගැනීම සඳහා අමාත්‍යවරයාට හෙට දිනයේ පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිතය.

මේ වන විට අමාත්‍යවරයා නිරෝධායනයට ලක්වූ සිටී.

අලුත්ගමගේ මහතා කොරෝනා සදහා එන්නත් කල ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකි.

No comments:

Powered by Blogger.