Header Ads

Breaking News
recent

කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාරයක් වහා හදන්නැයි කියයි

මෙරට තුළ දිනකට මළසිරුරු 150-200ක් අතර ප්‍රමාණයක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදි කිරීමට කාලය පැමිණ ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කරයි.

රජය විසින් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයට අභියෝග කිරීමට ගත් තීරණය සමග මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔහු පවසයි.

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ප‍්‍රජාරෝග අංශයේ මහාචාර්යවරයා වන ඔහු වසංගත රෝග විද්‍යාඥයෙකු හා පර්යේෂකයෙක් ලෙස ප්‍රසිද්ධය.

ඒ මහතා තම ට්විටර් ගිණුම මගින් මෙම අදහස් පළ කර ඇත.

No comments:

Powered by Blogger.