Header Ads

Breaking News
recent

කොරෝනාවෙන් මිනිස්සු මැරී මැරී යනවා… පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලනවා - වනවාසී රාහුල හිමි

කොරෝනා වසංගතය දරුණු වී මිනිසුන් මැරි මැරි යද්දි පාහර බල්ලන් උද්ඝෝෂණය කරමින් පාරේ දඟලන බව පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති.

ඉදිරියේදී සිදුවන සියලුම මරණවලට සියළු දෙනා වගකිව යුතු බවද උන්වහන්සේ කියා සිටිති.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.


No comments:

Powered by Blogger.