Header Ads

Breaking News
recent

හිරේ ඉන්න රන්ජන්ටත් කොරෝනා !

අගුණුකෛාළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට ඒ මහතා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බව දැනගන්නට ඇත.

බදදා දිනයේදී ඒ මහතා මීගමුවේ පැවැති අවමංගල්‍යය උත්සවයකටද සහභාගී වීමට පියවර නෙ තිබිණ.


No comments:

Powered by Blogger.