Header Ads

Breaking News
recent

ඇමරිකාවට LNG දීම භයානක නිසා මම විරුද්ධයි – දයාසිරි

මෙම ගිවිසුම අත්සන් කළ පසු ඇමරිකාව ගෑස් ලබා දීම නතර කළහොත් ලංකාවට විදුලිය නොමැති වන බව ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දයාසිරි ජයසේකර අනතුරු අඟවයි.

එහෙයින් එම විනාශයට අත එසවීමට තමන් සූදානම් නොමැති බවත් ලංකාවේ විදුලිබල ඒකාධිකාරය එක රටකට ගිය පසු ශ්‍රී ලංකාව නේපාලයේ තත්ත්වයට ඇද වැටෙන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසුවේය.

යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමරිකානු සමාගමකට ලබා දීමේ ගිවිසුම පිළිබඳ අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසු ඔහු මෙසේ පැවසුවේය.


No comments:

Powered by Blogger.