Header Ads

Breaking News
recent

කොමිසම් වාර්තාවේ නිර්දේශවලින් 98%ක්ම තවම ක්‍රියාත්මක කරලා නෑ... පාස්කු නඩුව පටන් ගත් දිනම පල්ලියෙන් තද ප්‍රකාශයක් - (video)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ ජනාධිපති විමර්ශන වාර්තාවේ සදහන් නිර්දේශවලින් තවමත් 98%ක 99%ක ක්‍රියාත්මක කොට නොමැති බව සිරිල් ගාමිණී පියතුමා පැවසීය.

මෙම ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් පැවැති බව ප්‍රසිද්ධියේම සදහන් වූ බව කියා සිටි සිරිල් ගාමිීණී පියතුමා ඒ පිළිබදව නිවැරදි විමර්ශනයක් කළ යුතු බවද කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය පිළිබද නඩූ විභාගය අද ආරම්භ විය.


No comments:

Powered by Blogger.