Header Ads

Breaking News
recent

ආණ්ඩුව ඇතුලේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් එලියට දැමිය යුතුයි..

ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් දියත් වෙමින් ඇතැයි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පෙන්වා දෙයි.
ආණ්ඩුව ඇතුලේදී එක කතාවක් කියන මෙම පිරිස එළියට විත් වෙනම කතාවක් කියන බව අමාත්‍යවරයා පවසයි.

ආණ්ඩුවට මෙම කුමන්ත්‍රණ කරුවන් සමග ඉදිරියට යා නොහැකි බවද පවසන ඔහු කුමන්ත්‍රණකරුවන් මෙම කුමන්ත්‍රණ නවතා දමන්නේ නැත්නම් කුමන්ත්‍රණකරුවන් නැතිව ආණ්ඩුව ඉදිරියට යා යුතු බවත් කියා සිටියි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

No comments:

Powered by Blogger.