Header Ads

Breaking News
recent

කොතලාවල විශ්ව විද්‍යාලයට විරුද්ධ වන්නේ යොහානිලා බිහි වෙන නිසා…- මහින්ද පතිරණ

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බොහෝ අය විරුද්ධ වන්නේ යොහානි වැනි අය බිහි වෙන නිසා බව ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති ධුරය දරන ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

No comments:

Powered by Blogger.