ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ “රස වැඩියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය-2021” අවසන් මහා තරගය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 30 පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.
No comments: