Header Ads

Breaking News
recent

නිල නිවසට වායුසමීකරණ 14ක්...ගිය වසරේ 68,000ක චීස් කාලා - රෝසි සේනානායක රජයේ සල්ලි වලින් කරපු දේ මෙන්න

තම නිල නිවාසයට වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කරගැනීම, නිවසට අවශ්‍ය කිරිපිටි චීස් වියලි ආහාර හා පෞද්ගලික කාර්ය මණ්ඩල වැටුප් ගෙවීමට ජනතා මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි.

No comments:

Powered by Blogger.