Header Ads

Breaking News
recent

පළමු තරගයේ බින්දුවට දැවී ගිය අගමැති පුතා රෝහිත කණ්ඩායමෙන් එළියට!

ඊයේ (31) ගුවන් හමුදාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහා වූ කණ්ඩායමෙන් අග්‍රාමාත්‍ය බාල පුත් රෝහිත රාජපක්ෂ ඉවත් කර තිබෙනවා.

එම තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී පැවැත්වුණා.

No comments:

Powered by Blogger.