Header Ads

Breaking News
recent

චිචීගේ වීඩියෝවක් අජිත් පී. පෙරේරා ෆේස්බුක් පිටුවට දාලා!

පසුගියදා අන්තර් සමාජ ක්‍රිකට් පිටියට එක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ කළුතර ක්‍රීඩා සමාජයේ නිල ක්‍රිකට් ඇඳුම් කට්ටලයෙන් සැරසී ඡායාරූප සඳහා පෙනී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් සිය ෆේස්බුක් පිටුවට එක්කර තිබේ.

එම වීඩියෝව හිටපු අමාත්‍යවරයා පලකර ඇත්තේ "දශකයේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා තම පුහුණුවීම් කරන අවස්ථාවක් පිළිබඳව රහසිගතව කරනලද පටිගතකිරීමක් !" ලෙස සටහනක් ද සමඟය.

No comments:

Powered by Blogger.