Header Ads

Breaking News
recent

චීන සංචාරකයින් මිලියනයක් ශ්‍රී ලංකාවට! සැලැස්ම ගැන චීනයේ දී ප්‍රකාශයක්!

චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ ශ්‍රී ලංකා චීන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කිරීමක් සිදුකර තිබෙනවා.

No comments:

Powered by Blogger.