Header Ads

Breaking News
recent

සියළුම එන්නත් ආරක්‍ෂාව කඩා දමයි.. නවතම කොරෝනා ප‍්‍රභේදයක් පැතිරේ… ලොවම භීතියෙන්…

කොරෝනා වෛරසය පාලනය සඳහා දැනට භාවිතා කරන සියලුම එන්නත්වල ආරක්ෂාව බිඳ හෙලිය හැකි නවතම කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.
30 ලෙස නම් කර ඇති මෙම වෛරස් ප්‍රභේදය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් මේ වන විට අවධානයෙන් පසුවෙයි.

ශ්‍රී ලංකාව ද මේ ගැන දැඩි විමසිලිමත්ව සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය මාර්ගඋපදේශ නොතකමින් කටයුතු කිරීම නිසා වෛරසය පැතිරීමේ වැඩි ඉඩක් ඇතැයි ද ඔහු පැවසීය.

නව ප‍්‍රභේදය මගින් සියලු එන්නත්වල ආරක්ෂාව බිඳ හෙලිය හැකි බව හඳුනාගෙන ඇති වියා ලොව බොහෝ රටවල් මේ පිලිබදව දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

මෙය ව්‍යාප්ත වුවහොත් විශාල අපහසුතාවයකට පත් වනු ඇති බවත් එනිසා ලෝකයේම අවධානය ඒ වෙත යොමු වී ඇති බවත් ඔහු පැවසීය.

No comments:

Powered by Blogger.