Header Ads

Breaking News
recent

සහල් වැඩි මිලට විකුණන අය පොලොව පලාගෙන අපායෙ යනවා…

සහල් කිලෝවකින් රුපියල් 50ක පමණ ලාභයක් තබාගෙන විකුණන ව්‍යාපාරිකයන් පොළොව පලාගෙන අපායට යනු ඇතැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

රුපියල් හතළිහක් පනහක් පමණ ලාභ තබාගෙන සහල් කිලෝවක් විකුණන අය කටුඉබුලේ නැංවීම පමණක් නොව පොළොව පලාගෙන අපායට යන බවත් ඔහු එහිදී පැවසීය.

No comments:

Powered by Blogger.