Header Ads

Breaking News
recent

මහින්දගෙන් මන්ත්‍රීවරුන්ට වාහන ‌බෝනස් එකක්! රැස්වීමේදී සමහරු අත් දෙකම උස්සලා!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලදී ගැනීම සදහා යළිත් වතාවක් තීරුබදු රහිත බලපත්‍ර ලබා දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ.

No comments:

Powered by Blogger.