Header Ads

Breaking News
recent

ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දයාසිරි ‘මැණිකේ මගේ හිතේ’ කියයි!

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් අද රාත්‍රියේ පැවැත්වෙන ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බව කැරලිකාර මන්ත්‍රීවරුන් කීවද රැස්වීම බොහෝ සාමකාමීව පැවැත්වෙන බව දැනගන්නට තිබේ.

No comments:

Powered by Blogger.